තමිල්නාඩු දේශපාලකයන් අදහස් ප්‍රකාශ කිරීමට පෙර ලංකාවට පැමිණ මෙහි තත්වය ගැන සොයා බැලිය යුතුයි..

තමිල්නාඩුවේ සිටින දේශපාලකයන් අදහස් ප්‍රකාශ කිරීමට පෙර ශ්‍රී ලංකාවට පැමිණ මෙහි තත්වය ගැන හොඳින් දැක බලා ගත යුතු යැයි අමාත්‍ය පලනි දිගාම්බරම් මහතා පවසයි. තමිල්නාඩු දේශපාලකයන් මධ්‍යම කඳුකරයට පැමිණ එහි තත්වය ගැන සොයා නොබලා අදහස් ප්‍රකාශ කිරීමෙන් කිසිඳු ඵලක් නැති බව හෙතෙම සඳහන් කර තිබේ. තමිල්නාඩු දේශපාලකයන් සැමදා ඊළම් දෙමළ ජනතාව ගැන පමණක් කතා කරමින් … Continue reading තමිල්නාඩු දේශපාලකයන් අදහස් ප්‍රකාශ කිරීමට පෙර ලංකාවට පැමිණ මෙහි තත්වය ගැන සොයා බැලිය යුතුයි..